මෙම ව්‍යාපෘතිය ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යයේ අත්‍යවශ්‍ය අංග පිළිබඳව තරුණ වැඩිහිටියන් දැනුවත් කිරීම සඳහා නිර්මාණය කරන ලදී. අපගේ පිඨයේ තරුණ වැඩිහිටියන් (වයස 20-27) සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ "පුළුල් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක්" සංවර්ධනය කිරීම හා ආරක්ෂිත ඉගෙණීම විවෘතව සාකච්ඡා කිරීම හරහා දිරිමත් කිරීම.