ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය වෙත සාදරයෙන් පිළිගනිමු

මෙම ව්‍යාපෘතිය ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යයේ අත්‍යවශ්‍ය අංග පිළිබඳව තරුණ වැඩිහිටියන් දැනුවත් කිරීම සඳහා නිර්මාණය කරන ලදී. අපගේ පිඨයේ තරුණ වැඩිහිටියන් (වයස 20-27) සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යය පිළිබඳ "පුළුල් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක්" සංවර්ධනය කිරීම හා ආරක්ෂිත ඉගෙණීම විවෘතව සාකච්ඡා කිරීම හරහා දිරිමත් කිරීම.

Med Logo